පොඩි ඉඩකඩක ගෙවතු වගාව කරන අයුරු | ගෙවතු වගාව | Home Vegetable Garden
ඔබ නිවසේ ගතකරන කාලයෙන් සුළු මොහොතක් වැය කර නිවසත් ලස්සන තවානක් කරගෙන පාවිච්චියට හා විකිනීමට හැකි තරම් සරු එළවළු ඵලදාවක්. මෙහෙම කිව්වට ඉතින් හැමෝටම ගෙදර වගා කරන්න ඉඩ නෑනේ. අද ඉතින් ඒ අයට තියෙන ඉඩකඩ පාවිච්චි කරලා පෝච්චියක හරියට කොහොමද පැල හිටවන්නේ කියල තමයි කියලා දෙන්නේ.
source