SINGAPORE TOUR | Travel Vlog 8.0 | Ashan Online

දවස් ටික එහෙම ගෙවිල ගියා ප්‍රෙන්ස් ඉතින් සින්ගප්පූරුවේදී මගේ යාලුවෝ ගොඩක් හම්බුනා.
සිරාවටම මාරම සතුටුයි.
ඉතින් උදව් කරපු හැමෝටම ගොඩාක් තැන්කියු.
ආයෙම දවසක සෙට් වෙමු.
ඒ වගේම සින්ගප්පූරුවේදී කරපු තවත් වීඩියෝ දෙකක් එන්න තියෙනවා ඒ දෙකත් අනිවා බලන්න.
කැමරාවල බැටරි තත්වෙත් එක්ක මට ගොඩාක් දේවල් පෙන්නන්න බැරි උනා ඒකට ඔන්න සමාව ඉල්ලුවා.
මේ ව්ලොග් එකට එන කමෙන්ට්ස් එක්ක ඊලඟ එක තවත් හොඳට කරන්නම්
එහෙනම් හැමෝටම ජය වේවා කිව්වා.

අන්තිමටම කියන්න තියෙන්නේ අපේ පුංචි ලංකාවත් සිංගප්පූරුවක් කරන්න බැරි නෑ
අවශ්‍ය වෙන්නේ මේ වීඩියෝ එක බලන උබේත් මගේත් ආකල්පවල වෙනස විතරයි.

එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන් යමු
උඹල හැමෝටම ආයෙමත් කිව්වා ජයෙන් ජය
මම අෂාන්.!

Ashan’s facebook :

Ashan’s insta :

SUBSCRIBE►

Thankyou for Watching the video and Don’t forget to Subscribe.!

© For Copyright Matters

Please Contact Us At ► [email protected]

#singapore_tour #Ashan_online

source

You may also like...

Leave a Reply